අරාබි වසන්තය ශ්‍රී ලංකාවටත් ගෙන ඒමේ වැඩපිළිවෙළ ගැන හෙළිදරව්ව




අරාබි වසන්තය යනු, ඇමරිකා එක්සත් ජනපදයට අවශ්‍ය පරිදි පාලනය කර ගැනීමට නොහැකි රටවල් තම අණසකට නතු කර ගැනීම සඳහා සෘජුවම යුධ බලය යෙදවීම වෙනුවට එකී රට තුළ සිවිල් අරගල ඇතිකරවා, රටේ ආණ්ඩුව බලයෙන් පහ කර ඇමරිකාවට කීකරු වෙන ආණ්ඩුවක් බලයට ගෙන ඒමේ වැඩපිළිවෙල යැයි කෙටියෙන්ම හැඳින්වීමට පුළුවන.

එහි උපක්‍රමික සැලසුම මෙලෙස සැකෙවින් දැක්වීමට හැකිය.

1. ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර නව යටත්විජිතවාදීන්ට අවශ්‍ය ආකාරයට කීකරුව පාලනය කර ගැනීමට නොහැකි මූලෝපායික වශයෙන් වැදගත් රාජ්‍යයක් ‍තෝරා ගැනීම.
2. එම රාජ්‍යයේ ජනතාවගේ ප්‍රමුඛතම නොසන්සිඳුන වුවමනාවන් හඳුනා ගැනීම.
3. ජනමාධ්‍ය යොදා ගනිමින් වෙළඳ ප්‍රචාරණය හරහා එම වුවමනාවන් තව තවත් සංකීර්ණ කිරීම.
4. ජනතාවගේ වුවමනාවන් සපුරාගැනීමට නොහැකි තැන ඊට මූලික හේතුව රජය බවත්, රජය මගින් ජනතාවගේ සියලුම වුවමනාවන් සපුරාලිය යුතු බවටත්, බටහිර මාධ්‍ය බැලයන්(සේවකයන්) හරහා ජනතාවගේ අවිඥාණිකත්වය මත පැලපදියම් කිරීම.
5. අදාල රටේ ජන සමාජයේ බහුතරයක් දෙනාගේ මෙන්ම රජයේත් වැරදි තිබුණත්, රජයේ වැරදි නිතරම වාර්තා කිරීම තුළින් සමාජයට වඩා රජයේ වැරදි වැඩි බව බටහිර මාධ්‍ය බැලයන් හරහා ගොබෙල්ස්කරණය කිරීම.
6. නමුත් මැතිවරණයේදී ජනතාව ඡන්දය දෙන්නේ දේශපාලන පක්ෂ අතුරින් "සාපේක්ෂව අඩුවෙන්ම අයහපත්" පක්ෂයට බැවින්, බලයේ සිටින පක්ෂය "සාපේක්ෂව අඩුවෙන්ම අයහපත්" පක්ෂය නම් ඔවුන්ට දිගටම බලයේ සිටීමට හැකි වුවද, ඉහත 4 සහ 5 කරුණු අනුව රජය ජනතාවටත් වඩා දූෂිත බවත්, පාලකයින් ඒකාධිපතියන් බවත් බටහිර මාධ්‍ය බැලයන් හරහා ජනතාවට පෙන්වා දීම.
7.

http://king-pandukabaya.blogspot.com/2012/09/american-version.html


නව යටත් විජිත වාදීන් බුදු දහම සහ ඉස්ලාම් ආගම ඇති රටවල් මෙලෙස යටත් කර ගැනීමට ප්‍රමුඛතාවයක් දක්වන්නේ එම රටවල් බටහිරයින්ට සෘජුවම අභියෝගයක් බැවිනි. එනම් බුදු දහම වැළඳගත් ජනතාව තම ක්ලේෂයන් අනවශ්‍ය ලෙස සංතර්පනය කරන අවශ්‍යතාවයන් යථා අවබෝධයෙන් යුතුව පාලනය කරගන්නා අතර ඉස්ලාම් ආගම මගින් මිනිසාගේ සාපේක්ෂ අවශ්‍යතාවයන් නීතිගතව පාලනය කරන නිසයි. බටහිර දැනුමට සාපේක්ෂව බුදු දහම සහ ඉස්ලාම් යනු සමාජයේ ඇති සුපර් ඊගෝ එකක් ලෙස ඔවුන් වැරදියට හඳුනාගෙන ඇති නිසා මේ ආගම්/දහම් දෙකම බටහිරයින්ගේ නොමඳ වෛරයට පාත්‍රව ඇත.

නිර්මාල් දේවසිරිව ‍තෝරා ගැනීම වැදගත් වෙන්නේ මෙතැනදීය.



ශ්‍රී ලංකාවට එල්ල වී ඇති අරාබි වසන්තයේ අනතුර පිළිබඳව මේ දින වල ජනමාධ්‍ය මගින් වාර්තා කරයි. නමුත් එම වාර්තාවන් හුදු කේවල සිද්ධීන් නැමති අවයව වෙන්ව අරගනිමින් වියුක්තව (Abstract) විග්‍රහ කිරීම නිසා, බටහිර ආක්‍රමණය නැමැති අලියාගේ සංකීර්ණ ස්වරූපය ගැන නිවැරදි චිත්‍රයක් ඒ දෙස නොබලන ජනතාවට වැටහෙන්නේ නැත. එනිසා මාධ්‍ය ආයතන මගින් වැඩි ඉඩ ප්‍රමාණයක් වැය කර හෝ මේ සියල්ලම නිශ්චිත මූලාශ්‍ර සහිතව සංයුක්තව අනාවරනය කිරීමට කටයුතු කළ යුතුව ඇත.


http://www.dinamina.lk/2012/10/01/_art.asp?fn=n12100113


http://lankacnews.com/sinhala/main-news/79360/


http://www.lankadeepa.lk/index.php/articles/66760

http://lankacnews.com/sinhala/news/79154/

වහාම සොයා බැලිය යුතු විශ්ව විද්යාල ආචාරීන්ගේ විදේශ කුමණ්ත්රන සාධකය


සරසවි ඇදුරු වර්ජනය ගැන රජය සහ
ආචාර්ය දෙපාර්ශ්වයම නම්යශීලී විය යුතුයි
මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ
http://www.divaina.com/2012/08/28/news29.html


වහාම සොයා බැලිය යුතු විශ්ව විද්යාල ආචාරීන්ගේ විදේශ කුමණ්ත්රන සාධකය
http://www.divaina.com/2012/08/20/feature01.html


http://jealousdeviyo.wordpress.com/category/%E0%B6%85%E0%B6%AD%E0%B7%92-%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%AD-%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92-%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B7%93/%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A-%E0%B6%BB%E0%B6%82%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B6%E0%B6%BD%E0%B7%94-%E0%B6%86%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB/


https://www.google.lk/#hl=en&output=search&sclient=psy-ab&q=%E0%B6%85%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B7%92+%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A&oq=%E0%B6%85%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B7%92+%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A&gs_l=hp.3...7593.7593.0.7922.1.1.0.0.0.0.295.295.2-1.1.0.les%3B..0.0...1c.d8wwn5qsBxw&pbx=1&bav=on.2,or.r_gc.r_pw.r_cp.r_qf.&fp=458bab1877e644f2&biw=1440&bih=774